Training Resource

This training resource offers a broad range of creative exercises to introduce disabled people in Nepal and Sri Lanka to the Right to Information. It was iteratively developed and “road-tested” throughout the Performing/Informing Rights project with artists, rights practitioners, academics, lawyers, and most importantly, people with disabilities.

Click on the image to download the resource.

Helena-Ulrike Marambio, Mahesh Umagiliya, Vinothine Balasubramaniam and Lars Waldorf, ‘Transformative Human Rights Education through Dance. The Right to Information. Sri Lanka’ (University of Essex 2023). DOI: 10.5526/dte2-kv78

Helena-Ulrike Marambio, Mahesh Umagiliya, Vinothine Balasubramaniam and Lars Waldorf, ‘Transformative Human Rights Education through Dance. The Right to Information. Nepal’ (University of Essex 2023). DOI: 10.5526/ndt8-p120

මෙම පුහුණු මාර්ගෝපදේශකය ශ්‍රී ලංකාවේ ආබාධ සහිත පුද්ගලයින් හට තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳව හඳුන්වාදීම සඳහා පුළුල් පරාසයක නිර්මාණාත්මක අභ්‍යාස ඉදිරිපත් කරයි. එය කලාකරුවන්, අයිතිවාසිකම් සම්බන්ධව පෙනීසිටින වෘත්තිකයන්, විද්වතුන්, නීතිඥයින් සහ වඩාත්ම වැදගත් ලෙස ආබාධ සහිත පුද්ගලයින් සමඟ අයිතිවාසිකම් රඟ දැක්වීම සහ දැනුවත් කිරීම ව්‍යාපෘතිය (2021-23) පුරාවට නැවත නැවතත් සංවර්ධනය කර ප්‍රායෝගිකව පරීක්‍ෂාවට ලක්ක රන ලදී.

අදාල මාර්ගෝපදේශක බාගත කිරීම සඳහා රූපය මත ක්ලික් කරන්න.

හෙලෙනා උල්රිකේ මාරම්බියෝ, මහේෂ් එරංග උමගිලිය, විනෝතිනී බාලසුබ්‍රමනියම්ස හ ලාස් වෝල්ඩෝෆ්, ‘නර්තනය තුළින් පරිවර්තනීය මානව හිමිකම් අධ්‍යාපනය. තොරතුරු දැනගැනීමේ අයිතිය. ශ්‍රී ලංකාව’ (එසෙක්ස් විශ්ව විද්‍යාලය 2023).